දුල්ලභෝ පුරිසාජඤ්ඤෝ
න සෝ සබ්බත්ථ ජායති
යත්ථ සෝ ජායති ධීරෝ
තං කුලං සුඛමේධති

පරම ශ්‍රේෂ්ඨ වූ පුරුෂෝත්තමයකුගේ පහළ වීම අතිශයින්ම දුර්ලභයි. ඒ ආජානේය පුරුෂයා හැම තන්හි ම පහළ වෙන්නේ නෑ. යම් තැනක ඒ මහා ප්‍රාඥ වූ පුරුෂෝත්තමයා ඉපදුණොත්, ඒ පරම්පරාව ම සුවපත් වෙනවා.

(ධම්ම පදය – ගාථාව 193.15)