ගාමේ වා යදි වා රඤ්ඤේ
නින්නේ වා යදි වා ථලේ
යත්ථාරහන්තෝ විහරන්ති
තං භූමිං රාමණෙය්‍යකං

ගමක වේවා, වනාන්තරයක වේවා, නිම්නයක වේවා, කඳු ගැටයක වේවා, රහතන් වහන්සේලා යම් තැනක වැඩ ඉන්නවා නම්, ඒ බිම ඇත්තෙන්ම සුන්දරයි.

(ධම්ම පදය – ගාථාව 98.9)