ධම්ම පදය – ගාථාව 303.14

තිසරණය කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගත්, සීලවන්ත, ගිහි ශ්‍රාවකයා යසසිනුත්, භෝග සම්පත් වලිනුත් යුක්ත නම්, ඔහු කොයි පළාතකට ගියත්, ගිය ගිය තැන පුද සත්කාර ලබනවා.

ජේතවනාරාමයේදී චිත්ත ගෘහපතිතුමා අරභයා වදාළ ගාථාවකි

ගෞතම බුදු සසුනේ පින්ඵල නෙලනු රිසි ඔබට පින්බර අවස්ථාවක්

අසපුවේ දැනට සිදුකෙරෙන පූජා සහ වන්දනා අවස්ථාවන්ට අමතරව පූජා භූමිය ඇතුළු සමස්ථ අසපු භූමියෙහි සිදුකෙරෙන නඩත්තු කටයුතු සහ අසපුවේ නේවාසිකව වැඩසිටින පින්වත් මෑණියන් වහන්සේලාගේ සසුන් පිළිවෙත් පිරීමෙහිලා පහසුව සැලසීම පිණිස දායකත්වය දරමින් පින්වන්ත ඔබට දෙලොව යහපත සැපය පිණිස හේතුවන දුර්ලභ පුණ්‍යය ධර්මයන් රැස් කරගත හැකියි.

Apart from sponsoring Vandanas and other special offerings at the monastery, you now have the opportunity to contribute towards the regular maintenance of the entire monastery and the care of the resident nuns. By the power of the merit you accumulate, may you be happy and prosperous! Namo Buddhaya!

  • Save

සෑ රජුන් උදෙසා | For the Stūpa

සිරි යසෝදරා මහ සෑ රජාණන් වහන්සේගේ උපස්ථාන කටයුතු සඳහා මූල්‍යමය වශයෙන් දායකත්වය දරමින් පින්වන්ත ඔබට දුර්ලභ වූ පින් රැස්කරගත හැකියි..
  • Save

ආලෝක පූජාව | Electricity Bills

සිරි ගෞතම බෝධීන් වහන්සේත්, අරහත් යසෝදරා තෙරණි විහාරයත්, සිරි යසෝදරා මහ සෑ රජාණන් වහන්සේත්, සමස්ථ පූජා භූමියත් ආලෝකමත් කීරීම සඳහා දායකත්වය දැරීමෙන් පින්වන්ත ඔබට දුර්ලභ වූ පින් රැස්කරගත හැකියි.
  • Save

සංඝ උපස්ථානය | Attending to the Nuns

සිල් ගුණදම් පුරමින් අසපුවේ නේවාසිකව වැඩසිටින පින්වත් මෑණියන් වහන්සේලාගේ සසුන් මග දියුණු කරගැනීම උදෙසාත්, සසුන් පිළිවෙත් පිරීමෙහිලා පහසුව සලසාදීම උදෙසාත් දායකත්වය දරමින් පින්වන්ත ඔබට දුර්ලභ වූ පින් රැස්කරගත හැකියි.
  • Save

ගිලානෝපස්ථානය | Healthcare

අසපුව තුළ සිල් ගුණදම් පුරමින් නේවාසිකව වැඩසිටින පින්වත් මෑණියන් වහන්සේලා උදෙසා ගිලානෝපස්ථානමය පුණ්‍යකර්මය සිදුකරමින් ඒ සඳහා දායකත්වය දරමින් පින්වන්ත ඔබට දුර්ලභ වූ පින් රැස්කරගත හැකියි.
  • Save

ගමන් පහසුව උදෙසා | Travelling Expenses

පින්වත් මැණියන් වහන්සේලාගේ ශාසනික අවශ්‍යතාවයන් උදෙසා සිදුකෙරෙන ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා මූල්‍යමය වශයෙන් ආධාර කරමින් පින්වන්ත ඔබට දුර්ලභ වූ පින් රැස්කරගත හැකියි.

ඒ සඳහා වන පින්වන්ත ඔබගේ මුදල් ආධාර පහත ගිණුමට බැරකළ හැකියි

Bank details

ගිණුම් විස්තර

බැංකුවේ නම

සම්පත් බැංකුව

ශාඛාව

දෙල්ගොඩ ශාඛාව

ගිණුමේ නම

ශ්‍රී යශෝධරා මහා සෑ අරමුදල

ගිණුම් අංකය

120261005705

Name of the bank

Sampath Bank

branch

Delgoda Branch

account name

The Yashodara Maha Stupa fund

account number

120261005705

පින්වත් ඔබ මුදල් බැර කිරීමෙන් පසු රිසිට්පතෙහි ඡායා පිටපතක්,  මුදල් බැර කරන්නේ කුමක් උදෙසා ද යන වග සඳහන් කරමින් o76 114 3979 යන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

After making your donation please send a copy of your receipt mentioning the purpose of donation to the WhatsApp # (+94) 76 114 3979

ඔබ සියළු දෙනාට සිරි යසෝදරා මහ සෑ රජාණන් වහන්සේගේ අනන්ත ආනුභාවයෙන් සෙත්වේවා! සියළු රැකවරණ සැලසේවා!

Scroll to Top
Share via
Copy link