contact

Have questions?

Drop us a Line

+94 11-240-3979

+94 76-345-8777

+94 76-114-3979

MESSAGES ONLY

  • Save
විවෘතව ඇති වේලාවන් | Opening Hours
ධම්මපදය ගාථාව - 55.11 සහ 55.12

"මල් සුවඳ උඩු සුළඟෙ හමා යන්නෙ නෑ. සඳුන්, තුවරලා, සීනිද්ද, බෝලිද්ද කොච්චර සුවඳ වුණත්, උඩු සුළඟෙ හමන්නෙ නෑ. නමුත්, සත්පුරුෂයින්ගේ ගුණ සුවඳ උඩු සුළඟෙ පවා හමනවා. සත්පුරුෂයා හැම දිසාවක්ම සුවඳවත් කරනවා."

"සඳුන්, තුවරලා, මානෙල්, සමන් පිච්ච කියන ඔය මල්වල සුවඳට වඩා, ගුණවතුන්ගේ සිල් සුවඳ කොයිතරම් උතුම් ද !"

(සැවැත් නුවරදී ආනන්ද තෙරුන් අරභයා වදාළ ගාථාවන්)

Scroll to Top
Share via
Copy link