පරිත්‍යාග
DONATIONS
-The Helping Hand-
ධම්ම පදය – ගාථාව 303.14
තිසරණය කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගත්, සීලවන්ත, ගිහි ශ්රාවකයා යසසිනුත්, භෝග සම්පත් වලිනුත් යුක්ත නම්, ඔහු කොයි පළාතකට ගියත්, ගිය ගිය තැන පුද සත්කාර ලබනවා.
ජේතවනාරාමයේදී චිත්ත ගෘහපතිතුමා අරභයා වදාළ ගාථාවකි
අසපුවේ දැනට සිදුකෙරෙන පූජා සහ වන්දනා අවස්ථාවන්ට අමතරව පූජා භූමිය ඇතුළු සමස්ථ අසපු භූමියෙහි සිදුකෙරෙන නඩත්තු කටයුතු සහ අසපුවේ නේවාසිකව වැඩසිටින පින්වත් මෑණියන් වහන්සේලාගේ සසුන් පිළිවෙත් පිරීමෙහිලා පහසුව සැලසීම පිණිස දායකත්වය දරමින් පින්වන්ත ඔබට පින් රැස් කරගත හැකියි.
Apart from sponsoring for Vandanas and other special offerings in the monastery, you also have the opportunity to donate towards regular maintenance of the entire monastery and attending to the needs of resident nuns.
01
සෑ රජුන් උදෙසා
For the Stūpa
සිරි යසෝදරා මහ සෑ රජාණන් වහන්සේගේ උපස්ථාන කටයුතු සඳහා මූල්‍යමය වශයෙන් දායකත්වය දරමින් පින්වන්ත ඔබට දුර්ලභ වූ පින් රැස්කරගත හැකිය.
02
ආලෝක පූජාව
Electricity Bills
සිරි ගෞතම බෝධීන් වහන්සේත්, අරහත් යසෝදරා තෙරණි විහාරයත්, සිරි යසෝදරා මහ සෑ රජාණන් වහන්සේත්, සමස්ථ පූජා භූමියත් ආලෝකමත් කීරීම සඳහා දායකත්වය දැරීමෙන් පින්වන්ත ඔබට දුර්ලභ වූ පින් රැස්කරගත හැකිය.
03
සංඝ උපස්ථානය
Attending to the Nuns
සිල් ගුණදම් පුරමින් අසපුවේ නේවාසිකව වැඩසිටින පින්වත් මෑණියන් වහන්සේලාගේ සසුන් මග දියුණු කරගැනීම උදෙසාත්, සසුන් පිළිවෙත් පිරීමෙහිලා පහසුව සලසාදීම උදෙසාත් දායකත්වය දරමින් පින්වන්ත ඔබට දුර්ලභ වූ පින් රැස්කරගත හැකිය.
04
ගිලානෝපස්ථානය
Healthcare
අසපුව තුළ සිල් ගුණදම් පුරමින් නේවාසිකව වැඩසිටින පින්වත් මෑණියන් වහන්සේලා උදෙසා ගිලානෝපස්ථානමය පුණ්‍යකර්මය සිදුකරමින් ඒ සඳහා දායකත්වය දරමින් පින්වන්ත ඔබට දුර්ලභ වූ පින් රැස්කරගත හැකිය.
05
ගමන් පහසුව උදෙසා
Travelling Expenses
පින්වත් මැණියන් වහන්සේලාගේ ශාසනික අවශ්‍යතාවයන් උදෙසා සිදුකෙරෙන ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා මූල්‍යමය වශයෙන් ආධාර කරමින් පින්වන්ත ඔබට දුර්ලභ වූ පින් රැස්කරගත හැකිය.
ඒ සඳහා වන පින්වන්ත ඔබගේ මුදල් ආධාර පහත ගිණුමට බැරකළ හැකිය.
Bank details
ගිණුම් විස්තර
බැංකුවේ නම
සම්පත් බැංකුව
ශාඛාව
දෙල්ගොඩ ශාඛාව
ගිණුමේ නම
ශ්‍රී යශෝධරා මහා සෑ අරමුදල
ගිණුම් අංකය
120261005705
Name of the bank
Sampath Bank
branch
Delgoda Branch
account name
The Yashodara Maha Stupa fund
account number
120261005705
පින්වත් ඔබ මුදල් බැර කිරීමෙන් පසු රිසිට්පතෙහි ඡායා පිටපතක්, මුදල් බැර කරන්නේ කුමක් උදෙසා ද යන වග සඳහන් කරමින් o76 114 3979 යන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
After making your donation please send a copy of your receipt mentioning the purpose of donation to the WhatsApp # (+94) 76 114 3979