දුල්ලභෝ පුරිසාජඤ්ඤෝන සෝ සබ්බත්ථ ජායතියත්ථ සෝ ජායති ධීරෝතං කුලං සුඛමේධති පරම ශ්‍රේෂ්ඨ වූ පුරුෂෝත්තමයකුගේ පහළ වීම අතිශයින්ම දුර්ලභයි. ඒ ආජානේය පුරුෂයා හැම තන්හි ම පහළ වෙන්නේ නෑ. යම් තැනක ඒ මහා ප්‍රාඥ වූ පුරුෂෝත්තමයා ඉපදුණොත්, ඒ පරම්පරාව ම සුවපත් වෙනවා. (ධම්ම පදය – ගාථාව 193.15)