ගාමේ වා යදි වා රඤ්ඤේනින්නේ වා යදි වා ථලේයත්ථාරහන්තෝ විහරන්තිතං භූමිං රාමණෙය්යකං ගමක වේවා, වනාන්තරයක වේවා, නිම්නයක වේවා, කඳු ගැටයක වේවා, රහතන් වහන්සේලා යම් තැනක වැඩ ඉන්නවා නම්, ඒ බිම ඇත්තෙන්ම සුන්දරයි. (ධම්ම පදය – ගාථාව 98.9)